Friday, January 22, 2010

ශ්‍රි ලාංකික තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ වර්ථමාන තත්වය.

පසුගිය දිනවල බොහෝ කලකට පසු ලංකාවට ගිය බැවින් කිසිම දෙයක් ලියන්න වෙලාවක් ලැබුනෙ නැත. නමුත් ලංකාවෙ සිටි දින කිහිපය තුලදී ලංකවේ විද්‍යාවෙ නවතම තත්වග ගැන යම් දුරකට දැන ගැනීමට හැකිවිය. මාත් සමග එකේ පන්තියෙ ඉගෙන ගත් ආචාර්‍ය චමත් කැප්පෙටියාගම මහතා දැන් කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අංෂයේ ජේශ්ඨ කථිකාචාර්ය වරයෙක්. ඔහු පසුගිය කාලයේ YA TV සමග කල සාකච්චාවකින් 2010 වසර ආරම්කල යුතු යැයි මට සිතුනා.

The Current Status of Sri Lanka’s information and Communication Technology - 3D-18 from Young Asia Television on Vimeo.