බ්‍රසීලයේ මිලියන 200ක් පමණ හරකුන් සිටිති. මෙම හරකුන් සියල්ලන්ගේම කනෙහි ට්‍රැකින් චිපයක් අන්තර්ගත කිරීමට බ්‍රසීලය බලාපොරොත්තුවෙනවා. මෙම චිපයන් සැදීම ගුවන් විදුලි තරංග හදුනාගැනීමේ පත් (RFID) මගින් සිදුකළ හැකිය. එමගින් හරකුන්ගේ ආගිය තැන්, අයිතිය වැනි දැ තහවුරුකර ගැනීමට හැකිය. RFID අපි නොදැනුවත්වම නිතර භාවිතාකරන දෙයකි.
මෙම චිපයන් මගින් අනාගතයේදි සතුන්ගේ රෝගී තත්වයන් සහ සෞඛ්‍ය මෙන්ම, උන්ගේ පෝෂණ තත්වයද මැනගැනීමට හැකිවේවි.
සමහරවිටෙක් සුරතලයට ඇතිකරන සතුන්ගේද මෙවැනි චිපයන් ඇතුළුකිරීම මගින් එම සතුන් සොරාගැනීම් සහ අතරමංවීම් වලකාගත හැකිවේ. ඉදිරියේදි මෙවැනි චිපයන් මගීන් සිදුකළ හැකිදැ තවත් වර්ධනය කිරීමටනම් ඉන්ජිනේරු, ජෛව සහ රසායන විද්‍යා අතර ඉතා සහසම්බන්ධතාවයකින් කටයුතු කළයුතුවේ.
බ්‍රසීලය වැනි අධ්‍යාපනයට වැඩි තැනක් නුදුන් රටක මෙවැනි තාක්ෂණය දියුණු කිරීම සිදුවුවද වසර හැට හැත්තෑ ගණනක් නොමිලෙ අධ්‍යාපනය සපයන අපට මෙවැනිදේ කළනොහැකියැයි ඔබ සිතනවාද?
වැඩිදුර මෙතැනින් කියවන්න
http://news.cnet.com/8301-13860_3-20004835-56.html
Tuesday, November 23, 2010
Subscribe to:
Post Comments (Atom)
මෙහෙම දෙයක් තියෙනවා. ලංකාවේ බුද්ධිමතුන් අඩුවක් නෑ. නමුත් ඒ අයට දෙන්න රැකියා ලංකාවේ නෑ. ඉතින් එයාලා ගොඩක් ඉන්නේ පිටරට. ඔක්කෝටම කලින් ඒකට පිලියමක් කරලා හිටියොත් ඔයවගේ ඒවත් ලංකාවේ හැදෙයි. ගොඩක් වෙලාවට ඔයවගේ ව්‍යාපෘති වලට ලංකාවේ අයත් වැඩ කරනවා ඇති.
ReplyDeleteපුංචි ඉල්ලීමක් - Word verification අයින් කරන්න පුලුවන් නම් හොදයි. එතකොට කොමෙන්ට් කරන්න ලෙසියි.
ReplyDeleteThanks මධුරංග, I will try to remove it
ReplyDeleteI wanna contact you. Could you please reply me to gehanchandika@gmail.com
ReplyDeleteThank you.