Sunday, May 17, 2015

ක්ෂණික අයිස්

විද්‍යාව තේරුම් ගන්නාවිට දෘශ්‍ය උපකාරක බොහෝදුරට අවශ්‍යවේ
මෙම යූ ටියුබ් විඩියෝව ජලය එකවරම අයිස් බවට පත්වීමපෙන්වනවා
සෙල්සියස් ඍණ 8 සීතල කලද අයිස් නොසෑදීමට හේතුව වන්නේ අයිස් ස්පටික මුලින්ම තැන්පත්වීමට පෘෂ්ඨයක්නොමැතිවීම නිසාය
ක්ෂණික සෙලවීමෙන් සෑදෙන කුඩා වායු බුබුලු මත අයිස් ස්පටික තැන්පත්වීමෙන් ක්ෂණික අයිස් සෑදේ.

ශීත රටවල හිම දියකිරීමට ලුණු භාවිතාකරන්නේද ලුණු මගින් ජලය අයිස් බවට පත්වන උෂ්ණත්වය (හිමාංකයසෙල්සියස් 0වඩා පහලට ගෙනයන බැවිණි (හිමාංක පාතනය). 
මෙය ජලයේ සහ ලුණුවල කලාප රූපසටහනකින් තේරුම් ගත හැක.



අවශ්‍ය දැ වන්නේ: 
ලුණු,
අයිස්,
භාජනය සහ
බෝතල්කල ජලය පමණි.
උශ්නත්වමානයක් තිබේනම් පමණී.

රසදිය උශ්ණත්වමානයක් භාවිතාකරන්නේනම් එය නොබිඳීමට සැලකිලිමත්වන්න
බිඳුනහොත් රසදිය ශරීරයේ ගෑවීම මෙන්ම වාශ්ප ආග්‍රාහනයද සෞඛ්‍යට අහිතකරය


No comments:

Post a Comment