ෆ්ලොරීඩා විශ්ව විද්‍යාලය සහ ඔක්ලහෝමා ප්‍රාන්ත විද්‍යාලය එකතුව සතුන් වර්ග 500 කින් එකතු කරන ලද දත්ත වලට අනුව සියලු සතුන්ගෙ හඬ අතර අපුරූ සම්බන්ධතාවයක් ඇති බව පෙනේ. සතෙකූගෙ ශබ්දයේ සංඛ්‍යාතය (frequency) සහ ශබ්දයේ කාලසීමාව (duration) එම සතාගේ පරිවෘත්තිය (metabolism) මත රඳා පවතින බව තමයි එම විද්‍යාඟයින් පවසන්නේ.
සතෙකුගේ පරිවෘත්තිය රඳා පවතින්නෙ එම සතාගේ ශරීරයේ විශාලත්වය සහ උශ්ණත්වය මතය. ඒ අනුව අමානකම් වලට සීරු මාරූ කල විට (adjust) ගෙම්බෙකුට සහ තල්මසෙකුට එකම ශබ්දයක් ඇතිබව තමයි මෙම විද්‍යාඟයින් හෙලිදරව් කර සිටින්නෙ.
වැඩි දුරට කියවන්න.....http://news.ufl.edu/2010/01/06/acoustic/
Subscribe to:
Post Comments (Atom)
Its interesting..
ReplyDeleteplease remove word verification.
I was not sure whether I have the correct word. So I left them there. Thank You for the suggestion and will try to use less as I get comfortable.
ReplyDelete