Monday, October 4, 2010

2010 - වෛද්‍ය හා කායික විද්‍යාව පිලිබඳ නොබෙල් ත්‍යාගය

මෙම වසරේ ප්‍රථමයෙන්ම නිවේදනය කල වෛද්‍ය හා කායික විද්‍යාව පිලිබඳ නොබෙල් ත්‍යාගය රොබර්ට් ජී එඩ්වර්ඩ් මහතාට හිමිවී ඇත. මෙම ත්‍යාගය ලැබීමට හේතුව ඔහු විසින් නිර්මානය කල නාලස්ථ සංසේචනය (in-vitro fertilization) (නළ දරුවන්) සඳහායි.
මෙම නිවේදනය සහ ප්‍රථම නළ දරුවා (දැන් තරුණියක්) සහ එඩ්වර්ඩ් මහතා සමග සාකච්චාවක වීඩියෝව මෙතැනින් බලන්න.
http://www.latimes.com/news/science/la-sci-nobel-medicine-20101005,0,5822420.story

කළින් ලියු අනාවැකි වලින් පලමුවැන්න වැරදිය. එම ලිපිය මෙතැනින්
වසරේ නොබෙල් ත්‍යාග අනාවැකි.......???

No comments:

Post a Comment