Wednesday, October 6, 2010

2010 - රසායන විද්‍යා නොබෙල් ත්‍යාගය සහ නවීන ඖෂධ

2010 - රසායන විද්‍යා නොබෙල් ත්‍යාගය හිමිවී ඇත්තේ රිචර්ඩ් හෙක්, අයි-ඉචි නෙගීසී, අකිරා සුසුකි නම් රසායන විද්‍යාඥයින් තිදෙනාටය. හැටේ සහ හැත්තැවේ දශකයේදී නිර්මාණය කරනලද පැලේඩියම් උත්ප්‍රේරකය භාවිතාකර කාබන් කාබන් බන්ධන සැදීමේ ක්‍රමය සඳහායි.

කාබන් කාබන් බන්ධන සෑදීම සාමාන්‍යයෙන් අධික ශක්තියක් අවශ්‍යය. මෙම උත්ප්‍රේරකය මගින් එම බන්ධන සෑදීම ඉතාම පහසුවෙන් සිදුකරන බැවින් දැනට වෙළදපොලේ ඇති ඖෂධ බොහොමයක්, අලුත් ඉලෙක්ට්‍රොනික් භාණ්ඩවල ඇති කොටස් සෑදීමට අවශ්‍යවන ද්‍රව්‍ය මෙම ක්‍රමය භාවිතාකර සංශ්ලේෂණය කර තිබේ. තවදුරටත් කියවන්න
Trio wins Nobel for key chemical tool

4 comments:

  1. මගේ නංගිගේ ඉස්කෝලේ වැඩකට මේ සටහන වැදගත් උනා

    ඉස්තූතිය පිලිගන්න

    ජයවේවා !!

    ReplyDelete
  2. Thank You, let me know if I can be further help

    ReplyDelete