Tuesday, October 5, 2010

2010 - භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගය සහ අදී වේගී පරිගණක, පාරදෘශ්‍ය ස්පර්ශ තිර

ද්විමාන කාබන් සැකිල්ලකින් යුතු ග්‍රැෆීන් නමැති ද්‍රව්‍ය නිපදවීම සහ පිළිබඳ කරනලද මූලික පර්යේෂණ වෙනුයෙන් අන්ද්‍රේ ගයිම් සහ කොන්ස්ටන්ටින් නොවොසලොව් රුසියානු විද්‍යාඥයින් දෙදෙනාට මෙවර නොබෙල් ත්‍යාගය හිමිවී ඇත. ග්‍රැෆීන් ඉතාමත් තුනී, ඉතාමත් ශක්තිමත් (වානේ මෙන් 100 ගුණයකටත් වඩා) ද්‍රව්‍යයකි. අදී වේගී පරිගණක සහ පාරදෘශ්‍ය ස්පර්ශ (transparent touch screens) තිර තැනීමට මෙම ග්‍රැෆීන් යොදා ගනි.

වැඩිදුර මෙතැනින් කියවන්න: http://news.yahoo.com/s/ap/20101005/ap_on_hi_te/eu_nobel_physics


පින්තූරය: http://www.lbl.gov/Science-Articles/Archive/sabl/2007/Nov/gap.html

No comments:

Post a Comment